මතක මන්දිර අතර ඉදි උණ දයාබරිතම මිහිරි වචනය
අනිවාර්යයෙන්ම මචං... මතක මන්දිර අතර ඉදිවෙන වගේම බිඳවැටෙන අමතක නොවන මතකය.... :D
ඇතුවත් බැරි නැතුවත් බැරි එකම හැඟීම
බොක්කෙන්ම සිරා කතාව බං..සෑහෙන්න කාලෙකින්නේ උඹව දැක්කේ.... කොහොමද සැප සනීප??
Love Siiiiiiiiiiiiiiiick! :D
දැන් නම් තිබ්බට වඩා පිස්සුව තද වෙලා බං අයියේ..
මොකෑ බං උඹට වුණේ? පහු ගිය දවස් ටිකේ උඹ පේන්න හිටියේ නෑනේ.
කාලයක් හිතෙන් සෑහෙන්න වැටිලා ඉඳපු මාව දරාගන්න බැරි ආදරයක් නිසා ආයේ නැගිට්ටුන බං.. අපිටත් ඉර පායනවා දැන්.. :D
හොඳා හොඳා! අපිටත් කේක් කෑල්ලක් දුන්නොත් නරක ද?
උඹ ඊයේ ඉල්ලුවා නම් දෙනවනේ බං කේක්... ඊයේ මගේ උපන්දිනෙත් එක්ක..
එහෙනං කොල්ලට ඉර පෑයුවා ඈ! මං මේ අහන්න උන්නේ,දැන් අර පස්ස පැත්තට පායපු ඉර කෝ? :P
ඒ ඉර වෙන අහසක පායලා තිබ්බේ ගොඩක් කල් ඉදන් නේ බං.. මේ ඉර නම් පායන්නේ මගේ අහසේ..
මතක මන්දිර අතර ඉදි උණ
ReplyDeleteදයාබරිතම මිහිරි වචනය
අනිවාර්යයෙන්ම මචං... මතක මන්දිර අතර ඉදිවෙන වගේම බිඳවැටෙන අමතක නොවන මතකය.... :D
Deleteඇතුවත් බැරි නැතුවත් බැරි එකම හැඟීම
ReplyDeleteබොක්කෙන්ම සිරා කතාව බං..
Deleteසෑහෙන්න කාලෙකින්නේ උඹව දැක්කේ.... කොහොමද සැප සනීප??
Love Siiiiiiiiiiiiiiiick! :D
ReplyDeleteදැන් නම් තිබ්බට වඩා පිස්සුව තද වෙලා බං අයියේ..
Deleteමොකෑ බං උඹට වුණේ? පහු ගිය දවස් ටිකේ උඹ පේන්න හිටියේ නෑනේ.
ReplyDeleteකාලයක් හිතෙන් සෑහෙන්න වැටිලා ඉඳපු මාව දරාගන්න බැරි ආදරයක් නිසා ආයේ නැගිට්ටුන බං.. අපිටත් ඉර පායනවා දැන්.. :D
Deleteහොඳා හොඳා! අපිටත් කේක් කෑල්ලක් දුන්නොත් නරක ද?
Deleteඋඹ ඊයේ ඉල්ලුවා නම් දෙනවනේ බං කේක්... ඊයේ මගේ උපන්දිනෙත් එක්ක..
Deleteඑහෙනං කොල්ලට ඉර පෑයුවා ඈ! මං මේ අහන්න උන්නේ,දැන් අර පස්ස පැත්තට පායපු ඉර කෝ? :P
ReplyDeleteඒ ඉර වෙන අහසක පායලා තිබ්බේ ගොඩක් කල් ඉදන් නේ බං.. මේ ඉර නම් පායන්නේ මගේ අහසේ..
Delete