Friday, September 20, 2013

පූදින පැතුම් මල්...

 
බිඳුනු සිතුවිලි අතර සිර වී..
සිටියදී මා ලොවම අතහැර..
ඔබ මා ලඟින් හිඳ සෙනේ පාමින්..
මහට නවමු පැතුමක් ලැබ දුනි..
පැවසිය හැකි වදන් අතුරින්..
ඔබට..
එකම නමයි මා තෝරාගන්නේ..
ඒ නම..
ආදරයම වේ.. 


12 comments:

  1. මතක මන්දිර අතර ඉදි උණ
    දයාබරිතම මිහිරි වචනය

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මචං... මතක මන්දිර අතර ඉදිවෙන වගේම බිඳවැටෙන අමතක නොවන මතකය.... :D

      Delete
  2. ඇතුවත් බැරි නැතුවත් බැරි එකම හැඟීම

    ReplyDelete
    Replies
    1. බොක්කෙන්ම සිරා කතාව බං..
      සෑහෙන්න කාලෙකින්නේ උඹව දැක්කේ.... කොහොමද සැප සනීප??

      Delete
  3. Replies
    1. දැන් නම් තිබ්බට වඩා පිස්සුව තද වෙලා බං අයියේ..

      Delete
  4. මොකෑ බං උඹට වුණේ? පහු ගිය දවස් ටිකේ උඹ පේන්න හිටියේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. කාලයක් හිතෙන් සෑහෙන්න වැටිලා ඉඳපු මාව දරාගන්න බැරි ආදරයක් නිසා ආයේ නැගිට්ටුන බං.. අපිටත් ඉර පායනවා දැන්.. :D

      Delete
    2. හොඳා හොඳා! අපිටත් කේක් කෑල්ලක් දුන්නොත් නරක ද?

      Delete
    3. උඹ ඊයේ ඉල්ලුවා නම් දෙනවනේ බං කේක්... ඊයේ මගේ උපන්දිනෙත් එක්ක..

      Delete
  5. එහෙනං කොල්ලට ඉර පෑයුවා ඈ! මං මේ අහන්න උන්නේ,දැන් අර පස්ස පැත්තට පායපු ඉර කෝ? :P

    ReplyDelete
    Replies
    1. ඒ ඉර වෙන අහසක පායලා තිබ්බේ ගොඩක් කල් ඉදන් නේ බං.. මේ ඉර නම් පායන්නේ මගේ අහසේ..

      Delete