Tuesday, March 26, 2013

පටන් ගැන්ම

හ්ම්ම්.. අද මමත් මගෙම කියලා බ්ලොගක් හදා ගත්තා.. ගොඩක් කල් ඉඳන් මම බ්ලොග් කරන ගොඩක් අයගෙ පෝස්ට් කියවල තියනවා.. මට බ්ලොගක් පටන් ගන්න අදහස හිතට ආවෙ ගොඩ කාලෙකට කලින්.. මීට කලින් පටන් ගත්ත එක බ්ලොගක් වත් කරගෙන යන්න මට වෙලාවක් තිබ්බෙ නෑ.. අනිත් එක මම මේවා ගැන දන්නේ නෑ වැඩිය.. මට ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ෆෝන් එකෙන් පෝස්ට් දාන්න වුන එක.. මට කොම්පීතර් එකක් තාමත් නෑ.. ඒත් පුලුවන් විදිහට මං පෝස්ට් දානවා.. ඒ වගේම මං කැමතී බ්ලොග් ගැන හොඳට දන්න කෙනෙක් මට උදවු කරනවා නම්.. හොඳයි.. පෝස්ට් එක දිග් කරලා කියවන අයට නීරස කරවන්න මං කැමති නෑ.. එහෙනම් "ආයුබෝවන්" කිවුවා.. කියන්න නම් ගොඩක් තියනවා.. මගේ අත්දැකීම් මම ඊලඟ පෝස්ට් එකේ ඉඳන් බෙදන්න පටන් ගන්නම්කෝ(කන් හැන්දෙන් තමා).. එහෙනම් ජය ශ්‍රී.....