නොසිතුනු අයුරින්.. මේ දිවි ගමනේ.. ඔබ මා මුණගැසුනු දින.. මසිත සලිත විය.. ඔබ මා දිවියේ පණ නල වේ යයි.. සිහිනෙකිනුදු නොසිතුනද.. මා දිවියේ ඔබ.. මුල් බැස ගත්තාය.. නොකිලිටි පිවිතුරු පරම ප්‍රේමය මාගේ.. ඔබට පුදන්නෙමි.. ඔබගේ සෙවණැල්ල වෙමි.. ඔබට මා ආදරෙයි.. ඔබට මා ආදරෙයි..
ප.ලි
දැන් මතක මාවතට එන ඈයෝ ගොඩක් අඩු වෙලා නේද?? හැමදාම එන කිහිප දෙනා විතරනේ එන්නේ.. අනේ මන්දා.. මගේ පෝස්ට් මෙලෝ රහක් නැද්ද කියල?? :(
දහ අට පැන්නා විතරනේ, නැද්ද?
ReplyDeleteමේක මේ අපිට කමෙන්ට් කරන්න දාපු එකක් නෙවෙයි වත්ද මන්දා! (කල්පනා කරමින්)
ඔව්නේ අයියේ දැන් 18 කොල්ලනේ.. හිකි හිකි..
Deleteඒ මොකක්ද ඒ කිව්ව හරුපේ?? තේරුන්නෑ..
කල්පනා කරන්න දෙයක් නෑ
ඒ කිව්වේ කොලුවෝ මේකේ තියෙන්නේ උඹ ගැල්ලමයෙකුට ලියපු සෙනෙහෙ කොලයක් වගේ එකක් නිසා. අපි මේක මැද්දට පැනලා කමෙන්ට් දාන එක හරිද මන්දා කියලා හිතුනා. හරියට අනුන්ගේ ලියුමක් බැලුවා වගේ.
Deleteඒකෙ ඒ හැටි කාරියක් නෑ බං අයියේ.. උඹලා මොකෝ මං මොකෝ??
Deleteසචින්ට ගිය කල! හොඳා හොඳා :) දැන් ඉතින් ඔහොම හෙමින් සැරේ ඉස්සරහට යමු.
ReplyDeleteඑල ඔහොම යමු.. ඒක නෙමේ අපිට ආරංචි වුනා උඹේ කොල්ලත් ලහිරු කියලා.. ඇත්තද??
Deleteඇත්ත තමයි බං. එයත් ළහිරු :)
Deleteඑල එල බං ඈ....
Deleteඔව් ඔව් කැවුම කාපු එකානේව රහ දන්නේ කාපං කාපං....!!!
ReplyDeleteඋඹත් හොදට කැවුම් වල රහ දන්නා එකෙක් වගේ ඈ.... කාලෙකින් උඹව දැක්කේ..
Delete