tag:blogger.com,1999:blog-6822096256943504174.post6810266176459683448..comments2022-10-31T15:37:35.717+05:30Comments on මතක මාවත: කෙලවාගතිමි.. (oh shit)Anonymoushttp://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-6822096256943504174.post-39954974405311696872013-12-18T23:57:59.800+05:302013-12-18T23:57:59.800+05:30මොකට කියනවද ඉතින්මොකට කියනවද ඉතින්Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-75064684606003653072013-12-18T08:52:30.321+05:302013-12-18T08:52:30.321+05:30හි හි.. ඕක හොදයි ඒත් සිරීපාදෙ නගින්න ගිහින් මගින් ...හි හි.. ඕක හොදයි ඒත් සිරීපාදෙ නගින්න ගිහින් මගින් බැහැපු උන් ඉන්නව කියපුවාම... හි හි හිනා යනව නේ... මටත් හිතුණ ඒ ගැන දොඩන්න දවසකMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-75465516015947267182013-05-15T10:54:47.930+05:302013-05-15T10:54:47.930+05:30ඒක නම් සිරා බං රත්ගමයා තුමාගෙ කතා ලඟින්වත් යන්න ම...ඒක නම් සිරා බං රත්ගමයා තුමාගෙ කතා ලඟින්වත් යන්න මට බෑ බං..

ලඟකදි ඉඳන් ඌ පෝස්ට් දානවා අඩුයි..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-17287647475809949842013-05-15T10:40:29.637+05:302013-05-15T10:40:29.637+05:30අනේ උඹේ කුප්ප කතාව. කුප්ප තියන එකේ තේරුම වත් අඩුගා...අනේ උඹේ කුප්ප කතාව. කුප්ප තියන එකේ තේරුම වත් අඩුගානෙ දැනගන්න කියවපං රත්ගමයගෙ බ්ලොග් එක.
දිගටම ලියමු මචං. ජය වේවා!ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-37731443242787038982013-05-13T15:56:24.335+05:302013-05-13T15:56:24.335+05:30බොහොම ස්තූතියි මචං.. අඩේ අපි කොහොමත් සැලකිලිමත් ස...බොහොම ස්තූතියි මචං.. අඩේ අපි කොහොමත් සැලකිලිමත් සහෝ..

සාදරයෙන් පිලිගන්නවා මතක මාවතට..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-76291672134505354862013-05-13T10:00:28.127+05:302013-05-13T10:00:28.127+05:30හරිම කුප්ප කතාවක් බොල :D මං ආසාවෙන් කියෙව්වේ. දිගට...හරිම කුප්ප කතාවක් බොල :D මං ආසාවෙන් කියෙව්වේ. දිගට ම ඇවිත් යන්න එන්නංකෝ. මොනවා වුණත් මුහුදේ නානකොට පරිස්සමින්, සහෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-63562369259094230072013-05-12T23:07:59.956+05:302013-05-12T23:07:59.956+05:30බොහොම ස්තූතියි අයියා.. ෆලෝ ගැජට් එක ගැන බලන්නම්.. ...බොහොම ස්තූතියි අයියා.. ෆලෝ ගැජට් එක ගැන බලන්නම්.. මං 4න් එකෙන් එන හින්ද තමා ගොඩක් අතපසුවීම් වෙලා තියෙන්නෙ.. රජාගෙ උදව් නැත්තම් මං නස්තාර් වෙලා දැනටත්..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-19096422405202791412013-05-12T22:33:54.332+05:302013-05-12T22:33:54.332+05:30මතක මාවතට හැරුන පලවෙනි වතාව මේ.. සිරාවට ෆලෝ ගැජට් ...මතක මාවතට හැරුන පලවෙනි වතාව මේ.. සිරාවට ෆලෝ ගැජට් එක නෑ නේන්නම්,මගේ එකටත් දාන්න බෑ මොකද්ද වෙලා.. :( ආයේ මතක මාවතට ආවම පා සටහන් ඉතුරු කරලා යන්නම්කො.. ජය වේවා..අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-90598478034276622562013-05-12T19:04:24.006+05:302013-05-12T19:04:24.006+05:30ඒ ගැන හිතන්න එපා බං.. පරක්කු වෙලා හරි ආව එක ගැන සත...ඒ ගැන හිතන්න එපා බං.. පරක්කු වෙලා හරි ආව එක ගැන සතුටුයි..

ෆලෝ ගැජට් එක නෑ කියල සුවර් ද? ආයේ බලපන්.Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-56150575389840523162013-05-12T16:42:25.250+05:302013-05-12T16:42:25.250+05:30දිග !!!!!! කවුද බං දිග ගනං ගන්නේ ............. එන්...දිග !!!!!! කවුද බං දිග ගනං ගන්නේ ............. එන්න පරක්කු වුනාට සමාවෙයං ...... මේ දවස්වල ඉන්ටර් නෙට් එන්නේ පැය දෙකේ පැකෙජ් එකෙං බං .......... වැඩිය දැඟලුවොත් මටත් ලියන්න වෙයි කෙලවා ගතිමි කියලා එකක් !!!!!!!!!

කෝ බං මේකේ ෆලෝ කරන්න ගැජට් එකක් නෑනේ ? දාපං ඒකත් ඉක්මනට Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-46963044015314231642013-05-12T11:47:47.108+05:302013-05-12T11:47:47.108+05:30අනිවා දුලා ඒ කතාව නම් සිරාම තමා.. එල එල බොහොම ස්තූ...අනිවා දුලා ඒ කතාව නම් සිරාම තමා.. එල එල බොහොම ස්තූතියි.. සතුටුයි මතක මාවතට ගොඩවැදුනට..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-19968641633669644892013-05-11T22:11:33.561+05:302013-05-11T22:11:33.561+05:30තනියම නාන්න වුනා නේද... පෝස්ට් දිග වැඩියි කියල හිත...තනියම නාන්න වුනා නේද... පෝස්ට් දිග වැඩියි කියල හිතන්න එපා.ආරම්භයේ සිට අවසානය වෙනකන් එක හුස්මට කියවන්න පුලුවන් වෙන විදිහට ලියන්න.එතකොට දිගකියන එක අවුලක් නෙවේ.
ඔබට ජය!
මම දුලාගේ අඩවියේ දුලා...Dulanjana Gamagehttps://www.blogger.com/profile/01207588663599585384noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-55575316695607481362013-05-10T10:58:58.069+05:302013-05-10T10:58:58.069+05:30ඔව් අනන්තවත් කීයක් නම් වෙරලෙ නාන්න ගිහින් ජීවිතේ ප...ඔව් අනන්තවත් කීයක් නම් වෙරලෙ නාන්න ගිහින් ජීවිතේ පූජ කරල තියනවද.. අයියගෙ කතාවට එකඟයි..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-49307666631705967532013-05-10T10:54:53.609+05:302013-05-10T10:54:53.609+05:30ඒ ටිකත් ගන්න ඕනෙ අයියෙ..ඒත් මං හෑන්ඩ් පෝන් එකෙන්නෙ...ඒ ටිකත් ගන්න ඕනෙ අයියෙ..ඒත් මං හෑන්ඩ් පෝන් එකෙන්නෙ.. මේ ටික හදා ගන්නත් රජා ලොකු උදව්වක් දුන්නාAnonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-91897973638429532962013-05-10T10:42:36.750+05:302013-05-10T10:42:36.750+05:30ඒ වුනාට නොදන්න තැන්වල යාලුවොත් එක්ක නාන්න ගිහින් ජ...ඒ වුනාට නොදන්න තැන්වල යාලුවොත් එක්ක නාන්න ගිහින් ජීවිතේ පූජා කරපු උන් අනන්තයි සචින්. ඒ හන්දා ඌ වැරදිමත් නෑ.

මේකට ඔය හිට් කවුන්ටර් එකක්, බ්ලොග් රෝල් එකක් හෙමත් එල්ලුවානම් මොකෝ සචින්?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-86548070938967048102013-05-10T09:37:41.220+05:302013-05-10T09:37:41.220+05:30කඩවත මචෝ කඩවත
සාදරයෙන් පිලිගන්නවා සෑමව.කඩවත මචෝ කඩවත

සාදරයෙන් පිලිගන්නවා සෑමව.Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-55469094399673420282013-05-10T07:26:37.089+05:302013-05-10T07:26:37.089+05:30කඩුවෙල නේ? :)කඩුවෙල නේ? :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-74345814720148555392013-05-10T00:24:38.226+05:302013-05-10T00:24:38.226+05:30ටැන්කූ වේවා සහෝ.. :Dටැන්කූ වේවා සහෝ.. :DAnonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-71362095305764235572013-05-10T00:18:20.849+05:302013-05-10T00:18:20.849+05:30දිගටම ලියන්නකෝ එහෙනම් ... අපි එන්නම් බලන්න ...දිගටම ලියන්නකෝ එහෙනම් ... අපි එන්නම් බලන්න ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-32840988115264349762013-05-09T23:13:27.546+05:302013-05-09T23:13:27.546+05:30අනිවා ඩෙපා යසිත්.. අනික සුදු අයියල අක්කලත් හිටියා...අනිවා ඩෙපා යසිත්.. අනික සුදු අයියල අක්කලත් හිටියා.. වස නෝන්ඩිය ඌට.. :P

උබවත් සාදරයෙන් පිලිගන්නවා මතක මාවතට.. ;)Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-33368983373698107212013-05-09T23:07:20.764+05:302013-05-09T23:07:20.764+05:30ශෝටක් මොකටද කොල්ලෙක්ට නාන්න නම්... හික්ස්..ලොල්
සු...ශෝටක් මොකටද කොල්ලෙක්ට නාන්න නම්... හික්ස්..ලොල්
සුගියට බාල්දියක් ගෙනත් දුන්න නම් හරි වෙරළට වෙලා නාපාං කියල
Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-81384726291718184792013-05-09T22:36:04.558+05:302013-05-09T22:36:04.558+05:30ලොකු හයියක් ජෝන් අයියා.. ස්තූතියිලොකු හයියක් ජෝන් අයියා.. ස්තූතියිAnonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-64278617341138293612013-05-09T22:34:04.401+05:302013-05-09T22:34:04.401+05:30අපරාදෙ මටත් ඉන්න තිබ්බ..:p
අපරාදෙ මටත් ඉන්න තිබ්බ..:p
Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-31325097874540732712013-05-09T22:21:48.900+05:302013-05-09T22:21:48.900+05:30නිතර ලියන්න, ඔබට ජය !නිතර ලියන්න, ඔබට ජය !Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-33487971502223261522013-05-09T22:21:11.870+05:302013-05-09T22:21:11.870+05:30ඔව් ඔව් කියලා වැඩක් නෑ ඉතින් 13න් දෙනෙක්ට ගෙනාපු ක...ඔව් ඔව් කියලා වැඩක් නෑ ඉතින් 13න් දෙනෙක්ට ගෙනාපු කෑම ගැන නම් ;)

සතුටුයි සතුටුයි කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.com