tag:blogger.com,1999:blog-6822096256943504174.post5951645664293691315..comments2022-10-31T15:37:35.717+05:30Comments on මතක මාවත: හද හැඬුවා රත්තරනේ ඔබ හින්දා...Anonymoushttp://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6822096256943504174.post-14510762643114183462013-12-18T23:17:19.077+05:302013-12-18T23:17:19.077+05:30හ්ම්ම් එල එල මචෝහ්ම්ම් එල එල මචෝAnonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-68824154761848213112013-12-17T22:24:14.028+05:302013-12-17T22:24:14.028+05:30අම්මටඋඩු...අද ආයේ යාලු වුනාද?? ඒ උනත් පරිස්සමින් ප...අම්මටඋඩු...අද ආයේ යාලු වුනාද?? ඒ උනත් පරිස්සමින් පුතේmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-15039033124940275752013-12-17T21:27:46.660+05:302013-12-17T21:27:46.660+05:30අනිවා අනිවා මචෝ.. අද ආයේ යාලු වුනා..
ඉදපන් මම උඹේ...අනිවා අනිවා මචෝ.. අද ආයේ යාලු වුනා..

ඉදපන් මම උඹේ බ්ලොගේ පැත්තේ එන්නම්..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-11207818732613895802013-12-17T00:29:08.811+05:302013-12-17T00:29:08.811+05:30මාත් ඔමා අක්කගේ බොගේ ඉදන් මේ පැත්තට අදමයි ආවේ.මොනව...මාත් ඔමා අක්කගේ බොගේ ඉදන් මේ පැත්තට අදමයි ආවේ.මොනවා කරන්නද බං ජීවිතේ ඔහොම තමයි.මහා ඹබා උබට කොටපු එක කවදහරි හම්බෙයි.එතකන් ඉවසන් හිටුmalmallkhttps://www.blogger.com/profile/14933163059908131158noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-64203269795372526652013-11-17T01:34:40.326+05:302013-11-17T01:34:40.326+05:30එහෙම දේකුත් වෙන්න පුළුවන් නේද?? හ්ම් අනේ මන්දා..
...එහෙම දේකුත් වෙන්න පුළුවන් නේද?? හ්ම් අනේ මන්දා..

සිහින මදාරා අද නේද මුලින්ම මේ පැත්තේ ගොඩවැදුනේ?? සාදරයෙන් පිලිගන්නවා..!!!! ආයෙත් එන්න..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-38278138366938924192013-11-17T01:30:59.761+05:302013-11-17T01:30:59.761+05:30කොයි එකේද ආදරේද? විරහවේද?කොයි එකේද ආදරේද? විරහවේද?Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-56950442577547772452013-11-16T19:15:01.738+05:302013-11-16T19:15:01.738+05:30හොද කොල්ලෙක්ට අවංක කෙල්ලෙක් ලැබෙන්නෙ නැ හොද කෙල්ලෙ...හොද කොල්ලෙක්ට අවංක කෙල්ලෙක් ලැබෙන්නෙ නැ හොද කෙල්ලෙක්ට අවංක කොල්ලෙක් නෑ. එත් දවසක අවංක කෙනෙක් ලැබෙද්දි වෙන්න ඕනේ දෙවල් ඔක්කම වෙලා. හ්ම්ම්. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-37688145292885126512013-11-16T00:37:11.011+05:302013-11-16T00:37:11.011+05:30අඩු හෝ වැඩි වශයෙන් මේ දවස් වල මමත් ඔය බෝට්ටුවෙම තම...අඩු හෝ වැඩි වශයෙන් මේ දවස් වල මමත් ඔය බෝට්ටුවෙම තමයිBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-86525897697554692792013-11-15T21:41:29.250+05:302013-11-15T21:41:29.250+05:30මේක ඇත්තම කතාවක් අයියේ.. මේ එයා ඊයේ මට එවලා තිබ්බ ...මේක ඇත්තම කතාවක් අයියේ.. මේ එයා ඊයේ මට එවලා තිබ්බ ලියුම තමා මම උඩින් දැම්මේ.. ඊට පහලින් තියෙන්නේ මගේ රිප්ලයි එක.. හ්ම්ම්.. සිරා කතාවක්.. ප්රමුඛතාවය පහලට ගියත් මේ වගේ අත්දැකීමක් ජීවිත කාලෙටම අමතක වෙන්නේ නෑ.. ලෝක ස්වභාවය..

අද මොකෝ කවදාවත් නැතුව අයියා මට පුතා කියලා?? මට මෙච්චර කල් අයියා කියලා ආයෙමත් මාමා කියන්න හිතෙන්නෑ බං..

ගොඩක් ස්තුතියි අයියගේ කමෙන්ට් එකට හැමදාම මොන පෝස්ට් එකක් දැම්මත් අයියගේ කමෙන්ට් එකක් වැටෙන එක නම් වැරදුනේ නෑ.. ඒක මට ලොකු හයියක්..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-26069277448934984532013-11-15T20:27:02.279+05:302013-11-15T20:27:02.279+05:30මේක ඇත්තම කතාවක් නම් මට කියන්න තියෙන්නේ මේ අත්දැකී...මේක ඇත්තම කතාවක් නම් මට කියන්න තියෙන්නේ මේ අත්දැකීම ජීවත්වෙන තුරාවට අමතක නොවුනත්, මේකට තියෙන ප්රමුඛතාවය කාලයත් එක්ක පහල යන බවයි. අත්දැකීමෙන් කියන්නේ පුතා.
Best of luck!Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-21417768643520877702013-11-15T20:05:36.847+05:302013-11-15T20:05:36.847+05:30අනේ මන්දා බං.. එහෙම හිතලා වැඩ කරපු නිසාද මන්දා මට ...අනේ මන්දා බං.. එහෙම හිතලා වැඩ කරපු නිසාද මන්දා මට කෙලවිලා ගිහින් තියෙන්නේ?? යාලු වෙන කෙල්ල නන්නත්තාර කරලා දාන එවුන් ගොඩක් සතුටෙන් ඉන්නේ?? උන් ගාවටමනේ කෙල්ලෝ ඇදෙන්නෙත්.. ඕනවට වඩා ආදරෙයි පරිස්සමයි වැඩි වෙන එකත් ලොකු අවුලක්.. අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා.. මට හිමි කෙනා කොහෙහරි ඉන්නවා ඇති.. සමහර විට මේ පෝස්ට් එක කියවනවත් ඇති නේද බං.. ඕනවට වඩා හැමදේම හිතන, පොඩි දේකින් හිත කලබල කරගන්න, ඉක්මනට කේන්ති යන, ඉවසීම අඩු, කරන හැමදෙයක්ම වරදින, කිසිම පිළිවෙලක් නැති සචින්ව පිළිවෙලක් කරන්න පුළුවන් කෙනත් කොතැනක හරි ඉන්නවා ඇති.. කොයි වෙලේ හරි මාව තේරුම් ගත්තු කෙනෙක් මට ලැබෙයි.. Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-18022299972223564462013-11-15T18:59:50.127+05:302013-11-15T18:59:50.127+05:30//මට මගේ ම කරගන්න බැරි වුණත් කවදා හරි ඔයා වෙන කෙනෙ...//මට මගේ ම කරගන්න බැරි වුණත් කවදා හරි ඔයා වෙන කෙනෙක්ගේ හරි වෙනව නම් ඌට ඔයාගේ පිරිසිදුකම කියන දේ එක්ක යි බාර දෙන්න ඕන// මේ තමයි මම කොල්ලෙක් කියනවා දැක්ක ලස්සණ ම වචන පෙළ! උඹට වරදින්නේ නෑ, සචින්. උඹට කවදා හරි හොඳ කෙල්ලෙක් ලැබෙනවාම යි! ඒක විශ්වාස යි මට. Anonymousnoreply@blogger.com