tag:blogger.com,1999:blog-6822096256943504174.post4291563144927367776..comments2022-10-31T15:37:35.717+05:30Comments on මතක මාවත: මතකයන් තුළ සිරවී...Anonymoushttp://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-6822096256943504174.post-29463338091890351542013-12-18T23:20:17.828+05:302013-12-18T23:20:17.828+05:30අනිවා මචං ඒකයි යතාර්ථය..
සාදරයෙන් පිලිගන්නවා මහේෂ...අනිවා මචං ඒකයි යතාර්ථය..

සාදරයෙන් පිලිගන්නවා මහේෂ් මතක මාවතට.. අර මල් මල් අඩවිය බ්ලොගෙත් උබේ නෙමේ නේද?? අවන්හල විතරනේ??Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-22325794699096938212013-12-18T08:43:36.712+05:302013-12-18T08:43:36.712+05:30අපි පරණ උණත් මතක හැමදාම අළුත් සහෝ.. ඒක ස්වභාවයඅපි පරණ උණත් මතක හැමදාම අළුත් සහෝ.. ඒක ස්වභාවයMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-21210547615697046892013-12-16T11:25:41.879+05:302013-12-16T11:25:41.879+05:30අනිවා මචෝ.. ඒක තමා යතාර්ථය..අනිවා මචෝ.. ඒක තමා යතාර්ථය..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-47421680983814442272013-12-14T20:21:54.210+05:302013-12-14T20:21:54.210+05:30අත්දැකීම්........සිදුවීම්.....ඔළුව කෙලින් තියන්......අත්දැකීම්........සිදුවීම්.....ඔළුව කෙලින් තියන්....ගමනේ යා...

මේ තමයි ජීවිතය!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-77748108188523129032013-12-13T22:03:52.618+05:302013-12-13T22:03:52.618+05:30ඔව් ඇත්ත කතාවක් මචං.. සහතික ඇත්ත..ඔව් ඇත්ත කතාවක් මචං.. සහතික ඇත්ත..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-60076550555705210652013-12-13T22:03:07.641+05:302013-12-13T22:03:07.641+05:30ඔව් ගොඩක් සුන්දර අත්දැකීමක්.. හැමදාම අවුරුදුත් නෑන...ඔව් ගොඩක් සුන්දර අත්දැකීමක්.. හැමදාම අවුරුදුත් නෑනේ..

ඉදපන් මං දේශකයාගෙන් අහන්නම්කො..

සාදරයෙන් පිලිගන්නවා ඉවාන්..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-78874494420237774872013-12-13T22:01:35.026+05:302013-12-13T22:01:35.026+05:30ඒ කතාව සහතික ඇත්ත බන්ඒ කතාව සහතික ඇත්ත බන්Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-35093630547860515682013-12-13T22:01:03.768+05:302013-12-13T22:01:03.768+05:30ඔව් ඒකත් නරකම නෑ නේද?? එහෙම ආදර්ශ පාඨයක් තියාගන්න ...ඔව් ඒකත් නරකම නෑ නේද?? එහෙම ආදර්ශ පාඨයක් තියාගන්න එක??

සාදරයෙන් පිලිගන්නවා අපූර්වී මතක මාවතට..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-21748962113593248222013-12-13T18:51:21.955+05:302013-12-13T18:51:21.955+05:30ලොක්ක මම කලින් මෙක කියෙව්ව.කමෙන්ට් නොකලේ මටත් ඔයවග...ලොක්ක මම කලින් මෙක කියෙව්ව.කමෙන්ට් නොකලේ මටත් ඔයවගෙ අත්දැකිමක් තියෙනව කියනෑක සාමන්‍ය දෙයක් නිසා.ඔය අත්දැකිම වටිනාකම උබට අනාගතෙදි දැනෙයි.කාටවත් උබෙ ජිවිතෙ පාලනෙ කරන්න දෙන්න එප.විශෙෂයෙන් උබට ආදරෙ නැති අයට.සිරාට මාසකිපෙක වෙනසක් නිසාත් අහිමිවිමක් වෙලා තිබුන.උබ ටිකක් හයියට ඉදල උබෙ ජිවිතෙ ගොඩ දාගනින්.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-14540554446698427972013-12-13T09:25:57.225+05:302013-12-13T09:25:57.225+05:30ජීවිතේ ඔහොම අත්දැකීම දුකක් වුනත් සුන්දරයි., අක්කා ...ජීවිතේ ඔහොම අත්දැකීම දුකක් වුනත් සුන්දරයි., අක්කා ලව් වලට උපදෙස ගන්නවානම් හොඳම පොර තමයි අපේ දේශකයා ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-62437628047855701292013-12-13T04:16:46.714+05:302013-12-13T04:16:46.714+05:30වෙච්ච දේවල් මතක් කරලා දුක් වෙන එක නෙමෙයි මචං ජීවිත...වෙච්ච දේවල් මතක් කරලා දුක් වෙන එක නෙමෙයි මචං ජීවිතේ කියන්නේ.. එතනින් ඉස්සරහට යන එක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-40428119215653680722013-12-13T01:21:38.618+05:302013-12-13T01:21:38.618+05:30හ්ම්ම් ,,සචින් ලිපිය කියවගෙන යද්දී සමහර දේ තුල මාත...හ්ම්ම් ,,සචින් ලිපිය කියවගෙන යද්දී සමහර දේ තුල මාත් සංවේදී වුණා..මොන දේ වුණත් ජිවිතේ තව දුරයි..අරමුණක් දිහා බලාගෙන යන්න ,, මගේ ආදර්ශ පාඨය අනුගමනය කරන්න "දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි ; ගමේ කෙල්ලෙක් නෙමේ රාජ කුමාරියක් මං"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-82358666142616798622013-12-12T20:58:52.914+05:302013-12-12T20:58:52.914+05:30මේකයි ධාරා.. මම හැමදෙයක්ම අමතක කරලා මගේ පාඩුවේ ඉන්...මේකයි ධාරා.. මම හැමදෙයක්ම අමතක කරලා මගේ පාඩුවේ ඉන්න හදද්දී එයා ආයේ මැසේජ් කරනවා.. ඒකෙන් වෙන්නේ මට ආයේ මේ හැමදෙයක්ම මතක් වෙන එක.. උඹේ කතාව හරි බන් ඒත් මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-1503115748856324722013-12-12T20:56:58.079+05:302013-12-12T20:56:58.079+05:30ඒකත් ඇත්ත නේද මචං.. එල එල..ඒකත් ඇත්ත නේද මචං.. එල එල..Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-5285601557869578992013-12-12T20:56:29.391+05:302013-12-12T20:56:29.391+05:30හ්ම්ම් එහෙමද?? ගොඩක් ස්තූතියි සහෝදරී ඔයාගේ අදහසට.....හ්ම්ම් එහෙමද?? ගොඩක් ස්තූතියි සහෝදරී ඔයාගේ අදහසට...Anonymoushttps://www.blogger.com/profile/18401080837512494027noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-27788815509737366152013-12-12T10:47:28.412+05:302013-12-12T10:47:28.412+05:30සචින්, වෙච්ච දේවල් මතක් කරා කියලා දැන් වැඩක් වෙන්...සචින්, වෙච්ච දේවල් මතක් කරා කියලා දැන් වැඩක් වෙන්නේ නෑ :( ඒක ඔළුවේ තියාගෙන වැඩ කරපන්. උඹ දැන් කරන්න ඕනේ අතීත මතක් කර කර අඬා වැටෙන එක නෙමෙයි. ඔක්කොට ම කලින් විභාගෙට ලෑස්ති වෙයන්. තව මාස 8 ක් වගේ ඉතුරු වෙලා තියෙන්නේ. උඹේ හිතේ දුක කියන්න මේ දේවල් ලිව්වට කමක් නෑ. හැබැයි, මුළු ජීවිතේ ම දුකින් පුරවා ගන්න උත්සාහ කරන්න එපා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-79986795052030287252013-12-12T08:44:23.603+05:302013-12-12T08:44:23.603+05:30ඔයාට තේරෙන්න ලියන්න ඒ ඇති.. අපිට කමෙන්කටු දාලා අව...ඔයාට තේරෙන්න ලියන්න ඒ ඇති.. අපිට කමෙන්කටු දාලා අවශ්‍ය දේ දැනගන්න පුළුවන් නේ. වැදගත්ම දේ ඔයාව නිදහස් වීමයි සචින්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6822096256943504174.post-64291247584790613902013-12-12T07:42:04.456+05:302013-12-12T07:42:04.456+05:30කාලෙකින් ආවේ.... ආපු ගමන් කියෙව්වෙත් මේක..... කියව...කාලෙකින් ආවේ.... ආපු ගමන් කියෙව්වෙත් මේක..... කියවගෙන යද්දී මගේ සමීපතමයන්ට වෙච්ච සිදුවීම් දෙක තුනකුත් මතක් නොවුනම නෙමෙයි ඊටත් වැඩිය විශේෂ කෙනෙකුත් මතක් උනා ඒ නිසාමද මන්දා දෙවෙනි පාරටත් කියවලා බැලුවේ... කොහොම උනත් තමන් මුණ දුන්න ජීවිත සිදුවීමක් අනිත් අයට දැනෙන්න හැමෝටම ලියන්න බෑ කියලයි මන් හිතන්නේ හැබැයි මේකනම් ලියලා තියෙන්නේ නොදැනෙන්නමත් නෙමෙයි ............. කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.com